උදුල සඳ මඩල ඔබෙ සිත ලග මනහාරි
කිසිවකු නැතිව වනයක තනි වු මනමාළි
දුකට කදුලු ඇහිදිනවද මනමෙ කුමාරි...
මනමෙ කුමරු සිතලග පෙමි බැන්ද පි‍්‍රයාවි
තමා නිදොස් බව කිමෙන් දුකට හඩාවි
සඳ අටවක බව නොම දැන ගෙන අහිංසකාවි
සඳ නැති දා තනිවිය සඳහටම කුමාරි
කදුලැලි එක් කොට ලිය කමි කරන පි‍්‍රයාවි
කටහඩ අවදි කොට මෙලෙසින් ලොවට කියාවි
අසන් මෙබස ලොව මිනිසුනි පින් සිදු වෙවි
වැදි නිරිදුට අසිපත නෑ දුන්නේ කුමාරි
මෙසේ නපුරු වුයේ ඇයි මනමෙි කුමාරි
මනමෙ නොවෙයි වෙන්නට වෙයි කුමරි කුවෙණි