සුන්දර වු වසන්තයේ සමිමතය පණ පෙවි
ඔබ මගේ හඳවතට එක සිතින් සැසදුනිඳඋතුමි මානව හැගුමි අසමිමත වි උන්ට
රුදුරු බස් අණ කරයි මට ඔබෙන් වෙන් වන්න
වියරු වු මාරුතය හඹාවිත් අකාලේ
අපට හිමි ලෝකයම ව්සුරුවා යන ලෙසින්
සමිමතය අවි දරා නැගෙද්දි පෙරමුණේ
සෙනෙහසේ නවාතැන් අප කෙලෙස තනමුද?
රිදුමිදේ පේ‍්‍රමයෙන් මගේ මුලු හඳවතම
පදවි ලොබ බැන්දමුත් ගතූ කියන ලෝකයක
එපා නැවතූමි පලක් රිදුමි දෙන හඳවතට
අයාලේ ගිය දෙන් මගේ හිත යන තැනක