අපූර්වත්වය ෙසායා යන ගමනක්

Wednesday, May 4, 2011

තිත්තම තිත්ත කලුවර ගණරැයවල් පහන් කරන්නට
මැටි පහනක්ව දැල්වෙන්න......
අමාවක අහසක් අද්දර
පුර සඳක් වී පායන්න.....
අපුල වු කළල් දියක
නිරුදක පුලින බිමි කඩක
කෙමිබිමක් වි රැදෙන්න......
පිපාසිත විඩාබර දෙතොල් අද්දර
දිය බිදක් වි ගලන්න.......
 ලැගුමි ගත් දෙඇස් පාමුල
ආදරයක්ව හිදින්න........
සුසුමක්ව පිටවි ගිය ජිවිතය
අරුතක්ව දෝතපා පිළිගන්න..........
මලවට කටු අකුලක් නොවි
කටු අකුලක් තුළ මලක් වෙන්න.........










No comments:

Post a Comment