අපූර්වත්වය ෙසායා යන ගමනක්

පරිගණක අපරාධ යනු මොනවාද




වර්තමානය වන විට පරිගණකය යන්න ලොව ජනප‍්‍රිය හා සංනිෙවිිදන තාක්ෂණය සදහා යොදාගන්නා උපකරනයක් බවට පත්වි තිෙබි. මෙය සංනිෙවිදණ උපකරනයක් පමනක්ම නොව වර්තමානයේ දියුනු රටවල යටිතල පහසුතමි හා රජයේ අත්‍ය අවශ්‍ය සේවා මෙහෙයවන උපකරනය හෝ උපකර්ණ පද්ධතියක් බවට පත් වි තිෙබි.මෙ හේතුවෙන් අද පරිගණකය ජනප‍්‍රිය උපකරනයක් සේම එය යොදාගෙන අනේකවිධ ආකාරයේ අතිතයේ සාමාන්‍ය වශයෙන් දක්නට ලැබුනද වර්තමානය වන විට ඉතා බුද්ධමත් ආකාරයෙන් ශිමා කිරිමට හො වැලක්විමට හැකියාවක් නොවන ආකාරයෙන් පහත සදහන් ආකාරයට වර්තමානය තුල අපට දැකගත හැකිවේ.

 නුතන ත‍්‍රස්තවාදය සදහා ගැනිම

 පරිගණක වෛරස් නිශ්පාදණය

 ෆිෂින් කිරිම

 ශැකින් කිරිම

 අන්තර්ජාලය යොදාගැනිමෙන් කරන අපරාධ



මෙවන් ආකාරයට පරිගණකය භාවිතා කිරිම තුලින් විශාල අපරාධ ප‍්‍රමාණයක් වර්තමානය වන විට සිදුවෙමින් පවති.මෙසේ පරිගණකය භාවිතාකිරිම තුලින් සිදුවන වැරදි පහත සදහන් ආකාරයට අර්ථ දක්වනු ලැෙබි



පරිගණකය හො එහි කොටසක් භාවිතා කිරිම තුලින් යමි නිතිවිරොධි ක‍්‍රියාකාරකම් සිදුකරයි නමි ඒවා පරිගණක අපරාධ ෙවි.



ඒවා ඉහත සදහන් අවශ්තාවන් නිරුපනය කරන අතර විවිධ රටවල විවිධ නිති මගින් මෙම පරිගනක අපරාධ වෙන්කොට දක්වා තිෙබි.ශ‍්‍රි ලංකවෙ තුල මෙසේ පරිගණකය භාවිතා කිරිම තුල සිදුකරන්නා වු වැරදි 2007 දි පාර්ලිමෙන්තුව තුල අනුමත කරන ළද පරිගණක අපරාධ පිළිබද පනත මගින් අර්තකතනය කර තිෙබි.


පරිගණක අපරාධ වර්ග



පරිගණකය හෝ එයටම අයත් උපාංගයක් යොදාගැනිම තුලින් නිතිවිරොධි ආකාරයට ක‍්‍රියා කිරිම පරිිගණක අපරාධ ලෙස සරලව අර්තකතණය කල හැකිෙවි.මෙසේ ක‍්‍රියා කිරිම් විශාල ප‍්‍රමානයක් වර්තමාණය වන විට සමාජය තුලාන් අපට හදුනාගත හැකිවෙයි.මෙවා වර්තමාණය වන විට සිග‍්‍ර ලෙස ඉහල ගොස් ඇති අතර මිට හේතුව වන්නේ අන්තර්ජාලය හා පරිගණකය යොදාගෙන අපරාධ කිරිමට ඇති ඉඩකඩ වඩා ඉහල බැවිනි.එපමනක්ද නොව මෙසේ පරිගණක යොදාගෙන කරන අපරාධ කරුවන් වැටලිම් කිරිමේ හැකියාව සීමා සහිත බැවිනි.

01 නුතන ත‍්‍රස්තවාදය සදහා පරිගණකය යොදාගැනිම



වර්තමානය වන වට අපට හදුනාගත හැකි තත්වය වන්නේ ත‍්‍රස්තවාදය සදහා පරිගණකය ඉහල මට්ටමකින් යොදාගන්නා බවයි.පරිගනක විශේෂඥයන් හදුනාගෙන ඇති පරිදි වර්තමානය වන විට පරිගණකයේ හා අන්තර්ජාලයේ ඉහලම වාසි ලබන කන්ඩායම ත‍්‍රස්තවාදින් බවයි. මොහුන් පහත සදහන් අරමුණු වෙනුවෙන් පරිගණකය යොදාගනියි.

 සාමාජිකයින් බදවා ගැනිම

 අරමුදල් රුස් කිරිම

 අන්තර්ජාලය හරහා සතුරන් අඩපන කිරිම සදහා මානසික ප‍්‍රහාර දියත් කිරිම

 සිය මතවාධි අරමුණු ව්‍යාප්ත කිරිම


02 පරිගණක වෛරස්



මෙය ලියන ලද පරිගණක වැඩසටහන් මාලාවක් වන අතර මෙ මගින් පරිගණකයේ ක‍්‍රියාකාරිත්වයට හා ඇතුලත් තොරතුරු ගොනු වලට හානි පැමිවිිම සිදුකල හැකි ෙවි. පරිගණක වෛරස් රටක හො ආයතනයක සංවර්ධනය අඩාල කිරිම හා එසේ නොෙවි නම් නොරතුරු විනාසකිරිම තුලින් රටක් හෝ ආයතනයක් පසුගාමිත්වයට පත් කිරිම ප‍්‍රධාන අරමුණක් ලෙස ගෙන වර්තමානය තුල පරිගණක වෛරස් ලිවිම සිදුකරයි.

03 ෆිෂින්



ඵුද්ගලයකු හෝ වෙනත් වැදගත් ආයතනයක් සතු තොරතුරු ඔහුන් රවටා ලබාගැනිම හා එම තොරතුරු භාවිතා කිරිම තුලින් වංචා සහගත ක‍්‍රියාකාරකමි වල නියලිම මෙම අපරාධය තුලින් සිදු කරයි.වර්තමානය වන විට මෙම අපරාධය විශාල වශයෙන් ව්‍යාප්ත වන පරිගණක අපරිධයක් ලෙස හදුනාැගන තිෙබි.



2005 දි සිදුවි ඇති අපරාධ 4630



2006 දි සිදුවි ඇති අපරාධ 37439



වැනි ඉහල අගයක් දක්වා අවුරුද්දක කාලශිමාවක් තුල වර්ධනය වි තිෙබි.


04 හැකින්



ත්‍මහිදි බොහෝ විට සිදුවන්නේ කඩාකප්පල් කිරිමකි.අනවසරයෙන් දත්ත හා මෘදුකාංග වෙනස් කිරිම හා පරිගණක පද්ධති තුලට ඇතුල් විම සිදු කරයි.



05 අන්තර්ජාලය යරහා සිදුවන අපරාධ

 

පරිගණක අපරාධ වලින් ආරක්ෂා විම සදහා විවිධ රටවල් ගෙන ඇති ක‍්‍රියාමාර්ග



පරිගණක අපරාධ යන්න වර්තමානය වන විට මුලූ ලොකයටම පිළිකාවක් බවට පත් වි හමාරය.මෙ හේතුවෙන් ලොව ශිමාකිරිමට හා වැලැක්විමට නොහැකි ආකාරයෙන් පරිගණක අපරාධ වර්ධණය වි තිෙබි. ඇමරිකාව තුල සිදුවන මුදල් වංචා වල ප‍්‍රමානය ලංකාව ලොක බැන්කුවෙන් ගන්නා නය ප‍්‍රමානයට වඩා ඉහල අගයක් ගනු ලැබු අවශ්තා පෙන්වා දිය හැකිය. ඇමරිකාව තුල සිදුවන කේ‍්‍රඩිට් කාඞ් වංචා වල තත්වය තුලින් මෙය පැහැදිලිතරගත හැකි ෙවි. මේ නිසා සැම රාජ්‍යක්ම ජාතික වශයෙන් පරිගණක අපරාධ වලින් මිදිම සදහා ප‍්‍රතිපත්ති සම්පාදනය හා නොයෙක් සංවිධාන පිහිටුවා ගැනිමක් අපට දැකගත හැකිෙවි.මෙම ආයතන ඒ ඒ රටවලදි රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පරිගණක ආරක්ෂාකරගැනිම සදහා ක‍්‍රියාත්මක ෙවි. මෙසේ විවිධ රටවල ක‍්‍රියාත්මක වන අණපනත් හා සංවිදාන පහත ආකාරයෙන් හදුනා ගත හැකි ෙවි.


ශ‍්‍රි ලංකාව



x 2007 අංක 24 දරන පරිගණක අපරාධ පිළිබද පනත



x සාක්ෂි ආඥාපනතේ 100 වැනි වගන්තියේ අන්තර්ගත නිති



x ටෙච්සර්ච් ආයතනය


ඇමරිකාව



x 1982 දි වොෂින්ටන් වල පරිගණක අපරාධ පිළිබධ සෙවිම.

x පරිගණක අපරාධ සමිබන්ධයෙන් වන පෙඩරල් අපරාධ සංග‍්‍රහයේ පරිගණක අපරාධ පිළිබධ විස්තර කිරම



ඉන්දියාව

x 2002 තොරතුරු තාක්ෂණ පනත


පරිගණක අපරාධ වලින් ආරක්ෂාවිම සදහා අනුගමනය කල හැකි ක‍්‍රියාමාර්ග



සැම පරිගණක අපරාධයකින්ම සිදුවන්නේ පරිගණකයට හො පරිගණකයට අයත් උපාංගයකට හානි කිරිම නැත්නම් පරිගණකය ආධාරක උපකර්ණය වශයෙන් යොසාගෙන අපරාධ වල නිරත විමයි. මෙම සැම කටයුත්තක දිම පරිගණකයක් භාවිතාකිරිම තුලින් අනෙකුත් පරිගණක වලට ඇතුල් ව්ම තුලින් ලබාගන්නා තොරතුරු මත අපරාධය සිදුකිරිම අපට දැකගත හැක් ෙවි. මෙහිදි අපට හදුනා ගත හැක් සාමාන්‍ය හා සුවිෙශ්ශි කරුණ වන්නේ පරිගණක අපරාධ කරන සැම අවශ්තාවක දිම පරිගණකයට ඇතුල්මක් සිදුවන බවයි. ඇමරිකාව වැනි රටවල් මෙම ක‍්‍රියා දාමය පාලනය කාරිම සදහා විමර්ශණ නිලදාරියකු ලෙස කටයුතු කරන සබරේට්රා නැමති පරිගණක වැඩසටහන ක‍්‍රියාත්මක කිරිමක් වර්තමානය වනවිට දැකගත හැකි ෙවි.



ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් තොරතුරු විශ්ලේසනයේ දි පරිගණකය සෘජුවම පරිගණක අපරාධ සදහා යොදා ගැනිමක් හදුනාගැනිමට නොහැකි වන අතර අපරාධ සදහා සැලසුමි සකස් කිරිම මෙන්ම තොරතුරු හුවමාරුව ආදි විවිධ අවශ්‍යතාවයන් සදහා ආධාරක උපකරණයක් ලෙස යොදා ගැනිමක් පමණක් වර්තමාණයේදි අපට හදුනාගත හැකි ෙවි.



එහෙත් පරිගණක අපරාධ වලින් ආරක්ෂා විම සදහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පල‍්‍රබල ලෙස පියවර ගන්නා මැත යුගයේදි පුද්ගලික වශයෙන් පරිගණකය භාවිතා කරන්නෙකුට පරිගණක අපරාධ වලින් ආරක්ෂා විම සදහා පහත සදහන් ක‍්‍රම ඔපායන් භාවිතා කල හැකි ෙවි.

x වෙළදපොලෙන් මිලදිගන්නා නව පරිගණක උපාංග වල වෛරස් තිෙබි දැයි පරික්ෂා කර බලා තම පරිගණකයට සමිබන්ධ කිරිම.

x නොමිලයේ දෙන පරිගණක වැඩසටහන් ඩවුන්ලොඞ් නොකිරිම.

x අනවශ්‍ය හා නාදුනන ඊමෙයිල්  නොකිරිම.

x භාවිතා කරණ ලද මෘදුකාංග මිලදිගැනිමෙන් වැලකිම.

x අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරිමෙදි ආරක්ෂිත වෙබ් භාවිතා කිරිම.

x තම පුද්ගලික තොරතුරු අනාවර්නයේදි සැලකිලිමත් විම.

x පරිගණකයට ආරක්ෂිත හා අනතුරු නිකුත් කරන විවිධ ආරක්ෂිත වැඩසටහන් භාවිතා කිරිම.


ආදිය පුද්ගලිකව කිරිම තුලින් පරිගණක අපරාධ තුලින් ආරක්ෂා විම සදහා වර්තමාණය තුල අපට ක‍්‍රියා කල හැකි ෙවි.


පරිගණක අපරාධ වලින් ආරක්ෂා විම සදහා අන්තර්ජාතික වශයෙන් පිහිටුවාගෙන ඇති ආයතන



පරිගණකය හා සමිබන්ධ අපරාධ වර්තමාණය වන වට පිළිකාවක් සේ ලොකය පුරාවටම පැතිරි අවසානය.මෙ හෙතුවෙන් පරිගනක අපරාධ ප‍්‍රාථමික මට්ටමින් නොව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් අපට හදුනාගත හැකි ෙවි.මෙවා නිවාරණය හා පාලණය කිරිම සදහා වර්තමාණය තුල අන්තර්ජාතික වශයෙන් විවිධ ආයතන වල ක‍්‍රියාත්මක විමක් අපට හදුනාගත හැකි වෙයි.



x ජාත්‍යන්තර සුදු කරපටි මද්‍යස්ථානය

x පරිගණක ප‍්‍රතිවෛරස් හා සමික්ෂණ මධ‍යස්ථානය



මෙම ආයතනය අන්තර්ජාතික වශයෙන් පරිගණක වෛරස් සම්බන්ධයෙන් කටයුතු කරයි.ලොකයේ එක් දිනක් තුල පරිගණක වෛරස් 6-8සංඛ්‍යාවක් ලියන අතර මෙම වෛරස් හදුනාගැනිම හා ඒවාට නම් තැබිම මෙන්ම ප‍්‍රතිවෛරස් නිශ්පාධනය තුල අන්තර්ජාතික වශයෙන් පරිගණක වලට වන හානිය අවම කර ගැනිම සදහා කටයුතු කරයි.



x අන්තර්ජාතික පරිගණක ආරක්ෂාව පිළිබධ අමාත්‍යාංශය



 නැතිනම් ජාත්‍යන්තර පරිගණක ආරක්ෂාව පිළිබධ අමාත්‍යාංසය පරිගණක අපරාධ අවම කිරිපට මෙන්ම පරිගණක ආරක්ෂා කර ගැනිමට කටයුතු කරන අතර නිත්‍යානුකූල හැකර්ස් වරු පුමුනුකිරිම වැනි කටයුතු දක්වා වර්තමානය වන විට ව්‍යාප්තව තිෙබි.


පරිගණක අපරාධ වලින් ආරක්ෂා විම සදහා ශ‍්‍රි ලංකාව තුල ක‍්‍රියාත්මක වන ආයතන හා අනපනත්



පරිගණක අපරාධ යන්න ශමස්ත සමාජයටම බලපා ඇති යුගයක ශ‍්‍රි ලංකානු සමාජයටද මෙම ප‍්‍රශ්ණයෙන් මිදිමට හැකියාවක් නැත. මන්ද සැලමර් වෛරසය තුලින් ශ‍්‍රි ලංකාව තුල සිදුවු විනාසය මෙන්ම වැඩිම විනාශයක් වු රටවල් දහය අතර ලංකාව සිටිම තුලින් මෙය අපට වඩා පැහැදිලි ෙවි.මෙ හෙතුවෙන් ලංකාවද පරිගණක අපරාද වලින් මිදිම සදහා සංවිධානය විමක් වරතමානය තුල හදුනාගත හැකි ෙවි. එහෙත් මෙය ජාත්‍යන්තරය සමග ෂසදා බලන විට හදුනාගත හැකි වන්නේ පහල මට්ටමක් පවතින බවයි. ලංකාෙවි පවතින තත්වය පහත සදහන් කරුනු තුලින් අපට හදුනාගත හැකිෙවි.


x 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පණත



ත්‍මම පණත කුලින් ශ‍්‍රි ලංකාවේ පරිගණක අපරාධ යනු මොනවාද යන්න අර්තදක්වා තිෙබි. එහෙත් පරිගණක අපරාද වලට එරෙහි ශි ලංකාව තුල ක‍්‍රියාත්මක විම සදහා කිසිදු ආයතනයක් 2011 වන තෙක්ම පිමිටුවා නොමැත.


x ටෙච්සර්ච් ආයතනය

පරිගණක අපරාධ සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකාව තුල ක‍්‍රියාත්පක වන එකම ආයතනය මෙය ෙවි. මෙම ආයතනය වෛරස් සම්බන්ධයෙන් පමනක් ක‍්‍රියාත්මක වේ. මෙහිද්ි වෛරස් වලින් ශි‍්‍ර ලංකාවේ පරිගණක ආරක්ෂා කර ගැනිම සදහා පහත ආකාරයෙන් ක‍්‍රියාතත්මක වේ.




 ජනතාව දැනුවත් කිරිම.



 අනෙකුත් ආයතනයන්ට තම ආයතනය තුල සාමාජිකත්වය ලබාදිම තුලින් තම සෙවා දායකත්වය ලබාදිම.


පරිගණක අපරාධ වලින් ආරක්ෂා විම සදහා ඇමරිකාව තුල යොදා සබරේට්රා පරිගණක වැඩසටහන



මෙය 1996 දි ඇමරිකානුව විසින් පරිගණක අපරාධ වලින් තම පරිගණක ආරක්ෂා විම සදහා සකස් කරන ලද පරිගණක වැඩසටහන් මාලාවකි. මෙය පරිගණකයේ ආරක්ෂකයකු නැතිනම් විමර්ශකයකු වශයෙන් කටයුතු කරන අතර එරට ගෙඉගස සෙවය මෙය විශේසයෙන් සකසන ලද විමර්ශණ පරිගණක වැඩසටහනක් ලෙස හදුන්වයි.



මෙම පරිගනක වැඩසටහන මගින් එරට අත්‍ය අවශ්‍ය යටිතල පහසුකම් හා සම්බන්ධ පරිගණක ජාලය ආරක්ෂා කිරිමට කටයුතූ කරන අතර පහත සදහන් අවශ්ථා වඩා වැදගත් වේ.



මෙම සබරේට්රා තුලින් සුවිශේෂි ආකාරයෙන් පරිගණක ආරක්ෂා කරන අතර මෙ තුලින් එරට පරිගනක හා ආර්ථිකය ආරක්ෂා කරන බවට එරට පරිගනක විශසඥයන් ප‍්‍රකාශ කර තිබේ.එරට තුල මෙම වැඩසටහන ක‍්‍රියාත්මක නොවුනේ නම් එරට ආර්ථිකය හා පරිගණක විශාල පසුබැමකට ලක්විමට ඉඩ තිබු බව මොවුන්ගේ අදහසයි.


x ෂබරේට්රා භාවිතයේ වාසි



මෙම පරිගණක ආරක්ෂක වැඩසටහන භාවිතය තුල ඇමරිකාව තුල පුරවැසියකුට පහත සදහන් වු ශුවිශේසි වාසි භුක්ති විදිය හැකි අතර එ තුලින් තමාට පරිගණක අපරාධ වලින් මිදිමට නැතිනම් භාජනය විමට ඇති ඉඩකඩ අවම කරගත හැකි වේ.


පරිගණක අපරාධ සම්බන්ධයෙන් විමර්ශණයේදි අපට පැහැදිලි වන්නේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරිගණක අපරාධ ක‍්‍රියාත්මක වන බව හා එවා සිදුවිමේ ප‍්‍රවනතාවය අවමකිරිම සදහා සදහා නිති හා ආයතන ක‍්‍රියාත්මක වන බවයි ඇමරිකාව ප‍්‍රංශය ආදි රටවල පරිගණක අපරාධ පාලනය සදහා විවිධ ආයතන මෙන්ම පරිගණක වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. මෙවා තුලින් ඒ රටවල සමශ්ත පරිගණක පද්ධතියම ආරක්ෂා කරයි.



නමුත් ශ‍්‍රි ලංකාව තුල වර්තමාණය වන වට පවා පරිගණක අපරාධ වලින් ආරක්ෂිවිම සදහා ශුවිශේසි පරිගණක වැඩසටහන් හා ආයතන ක‍්‍රියාත්මක විම මෙන්ම 2007 අංක 24 දරන පනත ප‍්‍රයොගිකව ක‍්‍රියාත්මක විමක් අපට දැකගත නොහැක. ශ‍්‍රි ලංකාව තුල වෛරස් සමිබන්ධයෙන් කටයුකු කරන ටෙච්සර්ච් ආයතනයේ ක‍්‍රියාකාරිත්වය පමනක් අපට දැකගත හැකි වේ.



හදුනාගත හැකි සුවිෙශ්ෂි කරුණ වන්නේ අප රටෙ පරිගණක අත්‍යවශ්‍ය සේවා හා යටිතල පහසුකම් සදහා වැඩි වශයෙන් යොදාගෙන නොතිබිම හේතුවෙන් පරිගණක අපරාධ වැලැක්විම සදහා සංවර්ධනය වන රටවල මෙන් ආයතන හා අනපණත් වල අවශ්‍ය තාවයක් නොවන්නේ යැයි සිතිය හැකිය.

නමුත් අනාගතය වන විට මෙම සේවාවන් අප රටට අත්‍ය අවශ්‍ය වනු නියතය. මන්ද පරිගණක අපරාධ වලින් සිදුවන හානි ඉතාප‍්‍රබල ලෙස අපරටට බලපා ඇත. සැලමර් වෙවරසය තුලින් අප රටේ විශාල පරිගණක ප‍්‍රමාණයක් විනාස විම හදුනාගත හැකිවේ.