අපූර්වත්වය ෙසායා යන ගමනක්

කාලයේ වටිනාකම


අවුරුද්දක් වටිනාකම-විභාගය අසමත් වු ශිෂ්‍යයකුගෙන්

මාසයක් වටිනාකම -අඩු මාසයකින් දරුවකු බිහි කළ මවකගෙන්

දිනක වටිනාකම- දෛනික කුලියට වැඩ කරන අයකුගෙන්

පැයක වටිනාකම-හමුවීමෙි අපේක්ෂාවෙන් සිටින පෙමිවතියකගෙන්

විනාඩියක වටිනාකම-ප්ලේන් එක අතපසු වූ මගියෙකුගෙන්

තත්පරයක වටිනාකම-අනූනවයෙන් අනතුරකින් බෙිරුණු අයකුගෙන්

මිලිතත්පරයක වටිනාකම-ඔලිමිපික් තරගයකදි රිදි පදක්කමි ලාභියෙකුගෙන්

මයික්‍රො තත්පරයක වටිනාකම-නාසා ආයතනයේ විද්‍යාඥයකුගෙන්

නැනෝ තත්පරයක වටිනාකම-පරිගණක විද්‍යාඥයකුගෙන්