අපූර්වත්වය ෙසායා යන ගමනක්

තතු දත්තෝ මෙසේ කීවාලු



අප යනු අප සිතන දෙයයි.අප සියලු දෙනා පිබිදෙන්නේ අපගේම සිතිවිලි වලිනි.අපේ සිතිවිලි වලින් අපි ලෝකය සාදමු.
*බුරජාණන් වහන්සේ*
යමි දිනයකදි ඔබ වැඩ කටයුතූ කරන විටදි යමි ගැටලුවක් මතූ නොවුනහොත්,ඔබට ඉන් එක දෙයක් පැහැදිලිවම කිව හැකිය.එනමි ඔබ ගමන් කරන්නේ වැරදි පාරක බවයි.
*සාමි විවෙකානන්ද*
අප දකින පුද්ගලයාට ආදරය කරන්න බැරි නමි,අපි කොහොමද නොපෙනෙන දෙවියන්ට ආදරය කරනනේ.
*තෙරේසා මවිතුම්ය*
ඔබ මිනිසුන්ව විනිශ්චය කිරීමට පටන් ගතහොත් ඔබට ඔවුන්ට ආදරය කරන්න වෙලාවක් නැති වෙිවි.
තෙරේසා මවිතුම්ය*
ජයග‍්‍රහණය ලෙස අදහස් කරන්නේ සෑම විටම පළමු වැනියා විම නොව ,ජයග‍්‍රහණය යනු,ඔබ යමි දෙයක් මිට කලින් කලාට වඩා හොදට කිරිමයි.
*ටෝනි බිලෙයාර් *
හැමෝම විශ්වාස කිරිම භයානකයි.ඒ වගේම කවුරුත් විශ්වාස නොකිරිම ඊටත් වැඩිය භයානකයි.
*එබ‍්‍රහමි ලින්කන්*
කිසිවෙකුට දැනේ නමි ඔහුගේ ජීවිතය තුළ කිසිදුදෙයක් වැරදී නැති බව එයින් කියවෙන්නේ ඒ පුද්ගලයා තම ජීවිතය තුළ අලුත් කිසිදු දෙයක් කිරිමට උත්සහ කර නොමැති බවයි.
*අයින්ස්ටයින්.*
සාර්ථකත්වය ලබා ගැනිමට වැකි 03
01 අනෙකාට වඩා වැඩිපුර උනන්දු වන්න
02 අනෙකාට වඩා වැඩියෙන් වැඩ කරන්න
03 අනෙකාට වඩා අඩුවෙන් බලාපොරොත්තුවන්න
*විලියමි ෂේක්පි්යර්*
දුප්පතා යනු, සතයක් හෝ නොමැති තැනැත්තා නොව සිහිනයක් හෝ නොමැත්තාය
*විලියමු හස්ලිටි*
ඔබෙ විශ්වාසයන් අනුව ජීවත් වනනේ නමි ඔබට ලෝකය පෙරළිය හැකිය
*හෙන්රි ඩෙිවිඩි තෝරෝ*
ඉක්මනින් හෝ ප‍්‍රමාදව හෝ ජයගන්නා අය වන්නේ තමාට ජය ගත හැකි යැයි සිතන්නෝය
*රිචඩි බැචි*