අපූර්වත්වය ෙසායා යන ගමනක්

ආදරේ මල් රහසක්.........

ඔබට විතරක් කියන්නට මට
තියෙනවා රස රහසක්

කටට කණ ලං කලොත් විතරක්

කියන්න හැකි රහසක්
පුබුදුවා මල් දහසක්..........
ඔබෙී නෙතු යුග දුටුව මුල් දින
නුහුරු නුපුරුදු හැගුමක්
නොවෙි දැනුනේ සසර දුර සිට

පුරුදු ආදර සුවදක්........

කණට කොදුරා කියන්නද මම
ආදරේ රස රහසක්
ජීවිතේ දුර බැහැර යන දින
අරන් යන යමි කිසිවක්........
ඇතොත් ඒ ඔබෙි සුවද විතරයි
නොැමැති සසරේ තනියක්
කණට කොදුරා කියන්නද මම
ආදරේ මල් රහසක්.........