අපූර්වත්වය ෙසායා යන ගමනක්

ආරක්ෂිත රිය පැදවිමෙි උපදෙස්

මාර්ගයේ පවතින තත්වය අනුව වෙිගය අඩු වැඩි කරන්න
වැරදි ආකාරයෙන් වෙනත් වාහන පසුකර යාමෙන් වලකින්න
ආරක්ෂා සහිත දුර ප‍්‍රමාණයක් රථ අතර තබා ගන්න
පදවන අතර තුර සෑම තත්පර පහකට දහයකට වරක් කණ්ණාඩියෙන් පසුපස බලන්න
වාහන තීරු අතර හරස් කැපීම නොකළ යුතුය වාහන තීරුව වෙනස් කළ යුතු නමි තමා අදහස් කරන දේ කල් තියා සංඥාමගින් දක්වන්න
පදිකයන් හා පාපැදිකරුවන් ගැන සැලකිලිමත් වන්න
ඔබෙි ආරක්ෂාව සදහා ආසන ආරක්ෂක පටි පැළදගන්න

බිමත්ව රිය පැදවිමෙන් වළකින්න