අපූර්වත්වය ෙසායා යන ගමනක්

ශී‍්‍ර ලංකාවෙි චිත‍්‍ර කලාවෙි ආරමිභය

ලංකාවෙි ආදිීතම මිනිසා ජීවත් වූයේ ගොඩබිම වසාගෙන හිම යුගය පැවතිීප්ලයිටොන්සීන̃̃ නමින් දැනට හැදින්වෙන යුගයෙහිය. රත්නපුර ප‍්‍රදේශයේ මැණික් ඉල්ලමි කැණීමෙිදි ලංකාවෙි ආදිීතම මිනිසාගේ නෂ්ඨාවශේෂයන් හමුවි ඇත. මෙිවා වසර 50000 ටත් 20000 ටත් අතර පැරණි යැයි විශ්වාස කෙරේ .නමුත් අපට වැදගත්ම සාධකය ලබා දෙන්නේ මධ්‍ය ශිලා යුගයේ ජීවත් වූ බලංගොඩ මානවයායි. ඔහු විසින් භාවිතා කරන ලද ගුරුගල් සායමි ආලේප කරන ලද පැරණි හිස් කබලක් රාවණා ඇල්ල ගල් ලෙනෙහි තිබි හමු වී ඇත. බලංගොඩ මානවයා අපේ පැරණිම කලා ශිල්පියෙක් ලෙස නමි කළ හැකිය මෑතකදි පුරා විද්‍යා දෙපාර්තමෙින්තුව විසින් කරන ලද කැණිමි වලින් සොයා ගත් සාධක අනුව මිට අවුරුදු 28000 කට පමණ පෙර ලංකාවෙි ගල්ගුහාවල මිනිසුන් ජීවත් වු් බවත් එම මිනිසුන් විසින් යමි යමි ස්ථානවල ඇති ගල්ගුහා මත චිත‍්‍ර අදින ලද බවත් සොයාගෙන ඇත. ඒ අතර බින්තැන්න ,ආඩිගල, ගල්ඔය ,ලේනව, තන්තිරිමලේ ,පීල්ලගොඩ, නෙරවන ආදි තැන් දැක්වෙි .ගුරුගල,හිරිගල්, අගුරු කෑලි ,ගස්වල යුෂ ,සතුන්ගේ ලේ වැනි මාධ්‍ය භාවිතයෙන් චිත‍්‍ර අදින ලද අතර ඔවුන්ටද මාධ්‍ය වූයේ සත්තව රූපයයි .


තන්තිරිමලේ ගල්ලෙන- රතු, කලු පුල්ලි යෙදු කොටි රූපය, මොණරු තලගොයි රූප
පීල්ලගොඩ ගල්ලෙන-ස්ති‍්‍ර පුරුෂ රූපය, කිඹුලන් රූපය,