අපූර්වත්වය ෙසායා යන ගමනක්

ඌවෙි අසිරිය - දුන්හිඳ කොමලිය













ඌව පළාත මුලු ලෝකයේම ප‍්‍රසිද්ධ වෙන්නේ සුන්දරත්වයට..............


විටෙක පෞඩ ඓතිහාසික වටිනාකමක් ගෙන දෙන මුතියංගණ සෑ රජු ගෙන් දෝව රජ මහ විහාරයෙන් ද තවත් විටෙක ලොවම දිව පින වන සුමිහිරි තේ දල්ලෙන් ද තවත් විටෙක දි හිමිදිරි පිනි කැට මුලින් ගසාලන නමුණුකුල කදු පන්තියෙන්ද එකී කදු පන්ති හී ජල පෝෂකයේ ප‍්‍රතිඵල ලෙස කඞා හැලෙන දියලුම දුන්හිද යනාදි දිය මනාළියන් ගෙන්ද බදුලු ඔයේ සේද සලුවෙන් අස්වද්දන හෙල් මලු කඔරන් හරිතයෙන් බබළන ඌව මනාළිය දෙවෙනි වන්නේ මුලු ලොව කොතැනටද?


ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සිවි මහා සංකල්පයෙන් පිරි බතින් බුලතින් සපිරි ඌව දිශාංශයේ සුන්දරම ඉසවි සොයා යන ගමනේදි දුන්හිඳ දිය කොමලිය ගැන අමතක කරන්න බැරි තරමි ,මොකද ඒ තරමිම සුන්දරත්වයක් එහි ගැබි වෙලා තියෙන නිසා.


සෑම සුන්දර වෘන්තාන්තයකට වගේම දුන්හිද කොමලියටත් ඒ හා බැදුනු අපුරු සුන්දර වෘන්තාන්තයක් පොත් පත් වල සදහන්.එකී සුන්දර වෘන්තාන්තය වැදි සමය තෙක්ම දිව යන්නකි.වත්මනෙහි අප දකින සුන්දර දුන්හිද දිය ඇල්ල මධ්‍යයෙහි අතීතයෙහි යෝධ පුස් වැලකින් වෙලා ගනිමින් ජල ගැල්මට බාධා සිදුව ඇත.මෙනිසා එකල බදුලු ප‍්‍රදේශය වැවක මෙන් යටවි ජලය රැදි තිබිමෙන් ජන ජීවිතයට හානි සිදුවිම නිසා එකල වැසියන් මහත් සේ හිරිහැර විදිනු දුටු වැදදෙක් දිය ඇල්ල මධ්‍යයෙහි තිබු පුස් වැල කපා දමා ඇත.


ශක්තිමත් වැද්දාගේ මෙම කි‍්‍රයා කලාපය නිසාවෙන් අදටත්,මතූවටත් බදුලු වැස්සෝ පීඩාවකින් තොරව ජීවත් වන අතර දුන්හිද කොමලිය අද නන් ලෙසින් ආර්ථිකය ශක්තිමත් කරන මහා ආර්ථික ප‍්‍රවාහයක පුරුකක් වි ඇති බැවි සදහන් කරනු කැමැත්තෙම්.